රෝම 11:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 11:9 SROV (Sinhala Revised Old Version)
තවද දාවිත් කථාකොට: ඔවුන්ගේ මේසය ඔවුන්ට මලපතක් හා උගුලක්ද බාධාවක් හා විපාකයක්ද කරනු ලැබේවා.
රෝම 11:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තවද දාවිත් මෙසේ කියයි: “ඔවුන්ගේ භෝජන මේසය, ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධක කඩුල්ලක් හා දුර්විපාකයක් ද වේවා.
රෝම 11:9 NRSV (Sinhala New Revised Version)
තවද දාවිත් කතා කොට: “ඔවුන්ගේ කෑම් බීම් ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධකයක් හා දුර්විපාකයක් ද කරනු ලැබේ වා.
රෝම 11:9 SNRV (Sinhala New Revised Version 2018)
තවද දාවිත් කතා කොට: “ඔවුන්ගේ කෑම් බීම් ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධකයක් හා දුර්විපාකයක් ද කරනු ලැබේ වා.
රෝම 11:9 NIV (New International Version)
And David says: “May their table become a snare and a trap, a stumbling block and a retribution for them.