රෝම 11:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 11:8 SROV (Sinhala Revised Old Version)
කලින් ලියා තිබෙන ලෙස දෙවියන්වහන්සේ අද දවස දක්වාම ඔවුන්ට නිදිමතකමේ ආත්මයක්ද නොපෙනෙන ඇස්ද නොඇසෙන කන්ද දුන්සේක.
රෝම 11:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ ලියා ඇති පරිද්දෙනි: “දෙවියන්වහන්සේ ඔවුනට සිහිමුළා ආත්මයක් ද නො පෙනෙන ඇස් ද නෑසෙන කන් ද මේ අද දවස දක්වා ම දුන් සේක.”
රෝම 11:8 NRSV (Sinhala New Revised Version)
ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ අද දක්වා ම ඔවුන්ට උදාසීනකමක් ද, පෙනීමක් නැති ඇස් ද ඇසීමක් නැති කන් ද දුන් සේක.
රෝම 11:8 SNRV (Sinhala New Revised Version 2018)
ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ අද දක්වා ම ඔවුන්ට උදාසීනකමක් ද, පෙනීමක් නැති ඇස් ද ඇසීමක් නැති කන් ද දුන් සේක.
රෝම 11:8 NIV (New International Version)
as it is written: “God gave them a spirit of stupor, eyes that could not see and ears that could not hear, to this very day.”