රෝම 11:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 11:6 SROV (Sinhala Revised Old Version)
ඉඳින් අනුග්රහයෙන් නම් තවත් ක්රියාවලින් නොවේ. එසේ නොවේ නම් අනුග්රහය තවත් අනුග්රහය නොවේ. එසේවී නම් කිමෙක්ද?
රෝම 11:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එය අනුග්රහයෙන් නම්, තවදුරටත් ක්රියා මගින් නො වේ. නැතහොත් අනුග්රහය, අනුග්රහයක් වන්නේ නැත.
රෝම 11:6 NRSV (Sinhala New Revised Version)
එසේ වූයේ ඔවුන්ගේ ක්රියා නිසා නොව දේව වරප්රසාදයෙන් ය. ක්රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්රසාදය කිසි සේත් දේව වරප්රසාදය නොවේ.
රෝම 11:6 SNRV (Sinhala New Revised Version 2018)
එසේ වූයේ ඔවුන්ගේ ක්රියා නිසා නොව දේව වරප්රසාදයෙන් ය. ක්රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්රසාදය කිසි සේත් දේව වරප්රසාදය නොවේ.
රෝම 11:6 NIV (New International Version)
And if by grace, then it cannot be based on works; if it were, grace would no longer be grace.