රෝම 11:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 11:5 SROV (Sinhala Revised Old Version)
එසේම මේ කාලයේදීත් අනුග්රහයේ තෝරාගැනීමේ ප්රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි.
රෝම 11:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එසේ ම මේ වත්මනේදී ද අනුග්රහයෙන් තෝරා ගන්නා ලද ඉතිරි ස්වල්ප දෙනකු ඇත.
රෝම 11:5 NRSV (Sinhala New Revised Version)
එසේ ම දැනුත්, දේව වරප්රසාදයෙන් තෝරාගනු ලැබූ ඉතිරි කුඩා පිරිසක් ඇත.
රෝම 11:5 SNRV (Sinhala New Revised Version 2018)
එසේ ම දැනුත්, දේව වරප්රසාදයෙන් තෝරාගනු ලැබූ ඉතිරි කුඩා පිරිසක් ඇත.
රෝම 11:5 NIV (New International Version)
So too, at the present time there is a remnant chosen by grace.