රෝම 11:16
රෝම 11:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නාඹුල් පල වශයෙන් ඔප්පු කරන පිටි ස්වල්පය පවිත්ර නම්, ඇනූ පිටි ගුලිය ම පවිත්ර ය. ගසේ මුල පවිත්ර නම් එහි අතුත් පවිත්ර ය.
බෙදාගන්න
රෝම 11 කියවන්නරෝම 11:16 Sinhala Revised Old Version (SROV)
තවද ප්රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.
බෙදාගන්න
රෝම 11 කියවන්නරෝම 11:16 Sinhala New Revised Version (NRSV)
තවද මුලින් දමන පිටි අහුර දෙවියන්ට කැප කර ඇත්නම්, පිපෙන මුළු පිඩ ද කැප වී ඇත. ගසේ මුල කැප කර ඇත්නම්, අතු ද කැප වී ඇත.
බෙදාගන්න
රෝම 11 කියවන්න