රෝම 11:13
රෝම 11:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා දැන් කතා කරන්නේ අන්‍ය-ජාතිකයින් වූ ඔබට ය. මා අන්‍ය-ජාතිකයින්ගේ අපෝස්තුලුවරයා බැවින්, මම මගේ මෙහෙයය උතුම් කොට සලකමි.
බෙදාගන්න
රෝම 11 කියවන්නරෝම 11:13 Sinhala Revised Old Version (SROV)
නුමුත් මම අන්‍යජාතීවූ නුඹලාට කථාකරමි. මම අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්ව සිටින බැවින් මාගේ මෙහෙයට ගෞරවකරමි.
බෙදාගන්න
රෝම 11 කියවන්නරෝම 11:13 Sinhala New Revised Version (NRSV)
දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබට ය. විජාතීන්ට ප්‍රේරිතයෙකු ව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි.
බෙදාගන්න
රෝම 11 කියවන්න