රෝම 10:3-4
රෝම 10:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම නො දන්නාකමින්, තමන්ගේ ම ධර්මිෂ්ඨකම පිහිටුවීමට සෙවූ ඔවුහු, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නො වූහ. මන්ද විශ්වාස කරන හැම කෙනකුට ම ධර්මිෂ්ඨකම උදෙසා ව්‍යවස්ථාවේ කෙළවර ක්‍රිස්තුස්වහන්සේ ය.
බෙදාගන්න
රෝම 10 කියවන්නරෝම 10:3-4 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය. මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.
බෙදාගන්න
රෝම 10 කියවන්නරෝම 10:3-4 Sinhala New Revised Version (NRSV)
දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ. මන්ද, අදහන සියල්ලන් ම දමිටු බවට පැමිණවීමෙන් ක්‍රිස්තුන් වහන්සේ ව්‍යවස්ථාවේ පරමාර්ථය සපුරාලූ සේක.
බෙදාගන්න
රෝම 10 කියවන්න