අන්තර්ගතයට යන්න

රෝම 10:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 10:20 SROV (Sinhala Revised Old Version)

ඇරත් යෙසායා ඉතා නිර්භීතව කථාකරමින්: මා නොසෙවුවන්ට සම්බවීමි; මා ගැන විභාග නොකළවුන්ට ප්‍රකාශවීමියි කියයි.

රෝම 10 SROV

රෝම 10:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු යෙසායා නිර්භය ව කතා කරමින්, “මා නො සෙවූ අය විසින් මා සොයාගෙන ඇත; මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි” යි පවසයි.

රෝම 10 SCV

රෝම 10:20 NRSV (Sinhala New Revised Version)

තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි.

රෝම 10 NRSV

රෝම 10:20 SNRV (Sinhala New Revised Version 2018)

තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි.

රෝම 10 SNRV

රෝම 10:20 NIV (New International Version)

And Isaiah boldly says, “I was found by those who did not seek me; I revealed myself to those who did not ask for me.”

රෝම 10 NIV