රෝම 10:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 10:11 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.
රෝම 10:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද, “උන්වහන්සේ තුළ විශ්වාස කරන කිසිවෙක් ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැතැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි.
රෝම 10:11 NRSV (Sinhala New Revised Version)
“උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.
රෝම 10:11 SNRV (Sinhala New Revised Version 2018)
“උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.
රෝම 10:11 NIV (New International Version)
As Scripture says, “Anyone who believes in him will never be put to shame.”