Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

රෝම 1:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 1:26 SROV (Sinhala Revised Old Version)

ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය.

බෙදාගන්න
රෝම 1 SROV

රෝම 1:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේ මේ හේතුව නිසා, නින්දිත ලිංගික ආශාවන්ට ඔවුන් අත්හැරිය සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික සබඳතා, සොබා දහමට පටහැනි සේවනයට මාරු කර ගත්හ.

බෙදාගන්න
රෝම 1 SCV

රෝම 1:26 NRSV (Sinhala New Revised Version)

ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළ සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහි ම යෙදුණා හ.

බෙදාගන්න
රෝම 1 NRSV

රෝම 1:26 SNRV (Sinhala New Revised Version 2018)

ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළ සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහි ම යෙදුණා හ.

බෙදාගන්න
රෝම 1 SNRV

රෝම 1:26 NIV (New International Version)

Because of this, God gave them over to shameful lusts. Even their women exchanged natural sexual relations for unnatural ones.

බෙදාගන්න
රෝම 1 NIV