රෝම 1:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 1:2 SROV (Sinhala Revised Old Version)
දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාගතවක්තෘවරුන් ලවා ශුද්ධ ලියවිලිවල පූර්වයෙහි පොරොන්දුකෙරෙවු උන්වහන්සේගේ ශුභාරංචියට වෙන්කරනු ලැබුවාවූ පාවුල්
බෙදාගන්න
රෝම 1 SROVරෝම 1:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
කල් ඇති ව උන්වහන්සේ තම දිවැසිවරුන් මගින් ශුද්ධ ලියවිලි තුළින් පොරොන්දු වූ මෙම ශුභාරංචිය
බෙදාගන්න
රෝම 1 SCVරෝම 1:2 NRSV (Sinhala New Revised Version)
බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක.
බෙදාගන්න
රෝම 1 NRSVරෝම 1:2 SNRV (Sinhala New Revised Version 2018)
බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක.
බෙදාගන්න
රෝම 1 SNRVරෝම 1:2 NIV (New International Version)
the gospel he promised beforehand through his prophets in the Holy Scriptures
බෙදාගන්න
රෝම 1 NIV