අන්තර්ගතයට යන්න

රෝම 1:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 1:19 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද දෙවියන්වහන්සේ ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ; කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශකළසේක.

රෝම 1 SROV

රෝම 1:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේ ගැන දැනගත හැකි දෑ, ඔවුන් තුළ පැහැදිලි ව පෙනෙන්නට තිබේ. මන්ද දෙවියන්වහන්සේ ඔවුන්ට ඒවා ප්‍රකාශ කළ සේක.

රෝම 1 SCV

රෝම 1:19 NRSV (Sinhala New Revised Version)

දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිලි ය; දෙවියන් වහන්සේ ම එය ඔවුනට අනාවරණය කර දී ඇත.

රෝම 1 NRSV

රෝම 1:19 SNRV (Sinhala New Revised Version 2018)

දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිලි ය; දෙවියන් වහන්සේ ම එය ඔවුනට අනාවරණය කර දී ඇත.

රෝම 1 SNRV

රෝම 1:19 NIV (New International Version)

since what may be known about God is plain to them, because God has made it plain to them.

රෝම 1 NIV