රෝම 1:14
රෝම 1:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ග්‍රීකයින්ට හා ග්‍රීක නො වන අන්‍යයන්ට ද උගතුන්ට හා නූගතුන්ට ද වගකීමක මම බැඳී සිටිමි.
බෙදාගන්න
රෝම 1 කියවන්නරෝම 1:14 Sinhala Revised Old Version (SROV)
මම ග්‍රීක්වරුන් හා ම්ලේච්ඡයන්ටත් ඥානවන්තයන් හා අඥානයන්ටත් ණයකාරයෙක්ව සිටිමි.
බෙදාගන්න
රෝම 1 කියවන්නරෝම 1:14 Sinhala New Revised Version (NRSV)
ග්‍රීකයන් හා අන්‍යයන් ද උගතුන් හා නූගතුන් ද සම්බන්ධයෙන් මට වගකීමක් ඇත.
බෙදාගන්න
රෝම 1 කියවන්න