රෝම 1:1
රෝම 1:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ක්රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි.
බෙදාගන්න
රෝම 1 කියවන්නරෝම 1:1 Sinhala Revised Old Version (SROV)
යේසුස් ක්රිස්තුස්වහන්සේගේ දාසයෙක්වූ, ප්රේරිතයෙක් වෙන්ට කැඳවනු ලැබුවාවූ
බෙදාගන්න
රෝම 1 කියවන්නරෝම 1:1 Sinhala New Revised Version (NRSV)
ක්රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස ප්රේරිතවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙතිනි.
බෙදාගන්න
රෝම 1 කියවන්න