එළිදරව් 7:11 - Compare All Versions

එළිදරව් 7:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දේව දූත සියල්ලෝ, සිංහාසනය වටාත්, වැඩිමහල්ලන් හා ජීවමාන සත්වයන් හතරදෙනා වටාත් සිටගෙන වුන්හ. ඔවුහු සිංහාසනය අබියස මුහුණින් වැඳ වැටී, දෙවියන්වහන්සේට නමස්කාර කරමින්

බෙදාගන්න
එළිදරව් 7 SCV

එළිදරව් 7:11 SROV (Sinhala Revised Old Version)

සියලු දේවදූතයෝ සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් සතරදෙනාද වටකර සිට, සිංහාසනය ඉදිරියෙහි මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකරමින්: ආමෙන්.

බෙදාගන්න
එළිදරව් 7 SROV

එළිදරව් 7:11 NRSV (Sinhala New Revised Version)

සියලු දේව දූතයෝ සිංහාසනය ද කුලදෙටුවන් ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද සිසාරා, සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්

බෙදාගන්න
එළිදරව් 7 NRSV

එළිදරව් 7:11 SNRV (Sinhala New Revised Version 2018)

සියලු දේව දූතයෝ සිංහාසනය ද කුලදෙටුවන් ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද සිසාරා, සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්

බෙදාගන්න
එළිදරව් 7 SNRV

එළිදරව් 7:11 NIV (New International Version)

All the angels were standing around the throne and around the elders and the four living creatures. They fell down on their faces before the throne and worshiped God

බෙදාගන්න
එළිදරව් 7 NIV