එළිදරව් 6:17 - Compare All Versions

එළිදරව් 6:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද ඔවුන්ගේ උදහසේ මහා දවස පැමිණ ඇති බැවින්, සිටිය හැක්කේ කවරකුට දැ?” යි කීහ.

බෙදාගන්න
එළිදරව් 6 SCV

එළිදරව් 6:17 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.

බෙදාගන්න
එළිදරව් 6 SROV

එළිදරව් 6:17 NRSV (Sinhala New Revised Version)

මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.

බෙදාගන්න
එළිදරව් 6 NRSV

එළිදරව් 6:17 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.

බෙදාගන්න
එළිදරව් 6 SNRV

එළිදරව් 6:17 NIV (New International Version)

For the great day of their wrath has come, and who can withstand it?”

බෙදාගන්න
එළිදරව් 6 NIV