එළිදරව් 5:1
එළිදරව් 5:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ
බෙදාගන්න
එළිදරව් 5 කියවන්නඑළිදරව් 5:1 Sinhala Revised Old Version (SROV)
තවද ඇතුළත් පිටත් ලියනලද මුද්‍රා සතකින් තදලෙස මුද්‍රාකරනලද පොතක් සිංහාසනයෙහි වැඩඋන්නාවූ තැනන්වහන්සේගේ දකුණතෙහි දුටිමි.
බෙදාගන්න
එළිදරව් 5 කියවන්නඑළිදරව් 5:1 Sinhala New Revised Version (NRSV)
එවිට ඇතුළත හා පිටත ලියන ලද, මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි.
බෙදාගන්න
එළිදරව් 5 කියවන්න