එළිදරව් 4:9
එළිදරව් 4:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සිංහාසනයේ හිඳිනා, සදහට ම, සදාතනික ව ජීවත් වන තැනැන්වහන්සේට ජීවමාන සත්වයින් මහිමය ද ගෞරවය ද ස්තූතිය ද දෙන කවර විටෙක වුව
බෙදාගන්න
එළිදරව් 4 කියවන්නඑළිදරව් 4:9 Sinhala Revised Old Version (SROV)
ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල
බෙදාගන්න
එළිදරව් 4 කියවන්නඑළිදරව් 4:9 Sinhala New Revised Version (NRSV)
ඒ ජීවමාන සත්ත්වයන් සිංහාසනයෙහි වැඩ හිඳින, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට ප්රශංසාව ද ගෞරවය ද ස්තුතිය ද දෙන හැම විට ම
බෙදාගන්න
එළිදරව් 4 කියවන්න