එළිදරව් 22:11
එළිදරව් 22:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නපුර කරන්නා තවත් නපුර කරත්වා. අපවිත්ර තැනැත්තා, තවත් අපවිත්ර වෙත්වා. ධර්මිෂ්ඨයා තවත් හරි දේ කරත්වා; ශුද්ධ තැනැත්තා තවත් ශුද්ධවත් වෙත්වා.”
බෙදාගන්න
එළිදරව් 22 කියවන්නඑළිදරව් 22:11 Sinhala Revised Old Version (SROV)
අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්ර තැනැත්තා මතුත් අපවිත්රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා.
බෙදාගන්න
එළිදරව් 22 කියවන්නඑළිදරව් 22:11 Sinhala New Revised Version (NRSV)
නපුරුකම් කරන්නා, නපුරුකම් කරමින් ද, අපිරිසිදුකම් කරන්නා, අපිරිසිදුකම් කරමින් ද සිටී වා! දමිටු තැනැත්තා දමිටු ක්රියා කරමින් ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින් ද සිටී වා!”යි කී ය.
බෙදාගන්න
එළිදරව් 22 කියවන්න