එළිදරව් 18:4
එළිදරව් 18:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු, මෙසේ කියන වෙනත් කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මගේ ජනයිනි, ඇගේ පාපවලට ඔබ හවුල් නො වන පිණිස, ඇගේ වසංගතවලට පංගුකාර නො වන පිණිස, ‘ඇගෙන් පිටතට එන්න,’
බෙදාගන්න
එළිදරව් 18 කියවන්නඑළිදරව් 18:4 Sinhala Revised Old Version (SROV)
තවද: මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්නැයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය.
බෙදාගන්න
එළිදරව් 18 කියවන්නඑළිදරව් 18:4 Sinhala New Revised Version (NRSV)
තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.
බෙදාගන්න
එළිදරව් 18 කියවන්න