එළිදරව් 18:17
එළිදරව් 18:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එක ම එක පැයකින් ඒ සියලු ධනය නැති නාස්ති වී ඇත.’ “සියලු නැව්පතීහු ද මුහුදු ගමන්හි යෙදෙන සැවොම ද නාවිකයින් හා මුහුදින් දිවි රැක ගන්නා සැවොම ද ඈත් ව සිටගෙන
බෙදාගන්න
එළිදරව් 18 කියවන්නඑළිදරව් 18:17 Sinhala Revised Old Version (SROV)
එක පැයකින් එපමණ මහත් ධනය නැතිවී ගියේයයි කියති. සියලු නැව් මුලාදෑනිවරුද යම් තැනකට යාත්රාකරන්නෝද නාවිකයෝද මුහුදේ වැඩපළ කරන සියල්ලෝද දුරින් සිට, ඇගේ දැවීමේ දුම බලා
බෙදාගන්න
එළිදරව් 18 කියවන්නඑළිදරව් 18:17 Sinhala New Revised Version (NRSV)
එක පැයකින් මෙපමණ මහා ධන සම්භාරයක් නැති වී ගිය හැටි!”යි කියමින් හඬා වැලපෙති. සියලු නැව්පතියෝ ද මගීහු ද නාවිකයෝ ද මුහුදෙන් ජීවිකාව කරගන්නෝ ද, ඈතින් සිට, ඈ දවාලන ගින්නේ දුම දැක
බෙදාගන්න
එළිදරව් 18 කියවන්න