එළිදරව් 17:5
එළිදරව් 17:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇගේ නළලේ අබිරහස් නාමයක් ලියා තිබිණි. මහා බබිලෝනිය ය; පොළොවේ වේශ්යාවන්ගේ හා පිළිකුල්කම්වල මව ය.
බෙදාගන්න
එළිදරව් 17 කියවන්නඑළිදරව් 17:5 Sinhala Revised Old Version (SROV)
ඇගේ නළල පිට: රහසක්ය, මහා බබිලෝනියය, පොළොවේ වේශ්යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය යන නාමයක් ලියා තිබුණේය.
බෙදාගන්න
එළිදරව් 17 කියවන්නඑළිදරව් 17:5 Sinhala New Revised Version (NRSV)
ඇගේ නළල පිට: “මහා බබිලෝනිය, පොළොවේ වේශ්යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි.
බෙදාගන්න
එළිදරව් 17 කියවන්න