එළිදරව් 14:2
එළිදරව් 14:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද මහ ජල ඝෝෂාවක වැනි හඬක් හා මහ ගිගුරුමක ශබ්දයක් වැනි කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. මට ඇසුණු ඒ කටහඬ, වීණා වයන්නන් ඔවුන්ගේ වීණා වයන හඬ වැන්න.
බෙදාගන්න
එළිදරව් 14 කියවන්නඑළිදරව් 14:2 Sinhala Revised Old Version (SROV)
බොහෝ ජල ඝෝෂාව මෙන්ද මහත් ගර්ජනාවක ශබ්දය මෙන්ද ස්වර්ගයෙන් ශබ්දයක් මට ඇසුණේය. මට ඇසුණු ශබ්දය වනාහි තමුන්ගේ වීණාවලින් ගායනා කරන ගායනාකරන්නන්ගේ ශබ්දය මෙන්ය.
බෙදාගන්න
එළිදරව් 14 කියවන්නඑළිදරව් 14:2 Sinhala New Revised Version (NRSV)
ගලා බසින මහා ජල ඝෝෂාවක් මෙන් ද, තද හෙණ හඬක් මෙන් ද වූ, අහසින් නික්මුණු ශබ්දයක් මට ඇසුණේ ය. මට ඇසුණ ශබ්දය වීණා වාදකයන්ගේ වාදනය මෙන් විය.
බෙදාගන්න
එළිදරව් 14 කියවන්න