එළිදරව් 1:8 - Compare All Versions
එළිදරව් 1:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මම, අල්ෆා සහ ඔමෙගා වෙමි, සිටින්නා වූ සිටියා වූ, මතු ද සිටින්නා වූ සර්ව පරාක්‍රමයාණන්වහන්සේ යැ” යි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කියන සේක.
බෙදාගන්න
එළිදරව් 1 SCVඑළිදරව් 1:8 SROV (Sinhala Revised Old Version)
මම අල්ඵා සහ ඕමෙගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
එළිදරව් 1 SROVඑළිදරව් 1:8 NRSV (Sinhala New Revised Version)
“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.
බෙදාගන්න
එළිදරව් 1 NRSVඑළිදරව් 1:8 SNRV (Sinhala New Revised Version 2018)
“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.
බෙදාගන්න
එළිදරව් 1 SNRVඑළිදරව් 1:8 NIV (New International Version)
“I am the Alpha and the Omega,” says the Lord God, “who is, and who was, and who is to come, the Almighty.”
බෙදාගන්න
එළිදරව් 1 NIV