ගීතාවලිය 97:4 - Compare All Versions
ගීතාවලිය 97:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේගේ විදුලිය ලෝකය ආලෝක කරයි; පොළොව ඒ දැක වෙවුලුම් කයි.
බෙදාගන්න
ගීතාවලිය 97 SCVගීතාවලිය 97:4 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේගේ විදුලි ලෝකය ආලෝකකෙළේය. පොළොව ඒ දැක කම්පාවිය.
බෙදාගන්න
ගීතාවලිය 97 SROVගීතාවලිය 97:4 NRSV (Sinhala New Revised Version)
එතුමන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි; පොළොව එය දැක කම්පා වෙයි.
බෙදාගන්න
ගීතාවලිය 97 NRSVගීතාවලිය 97:4 SNRV (Sinhala New Revised Version 2018)
එතුමාණන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි; පොළොව එය දැක කම්පා වෙයි.
බෙදාගන්න
ගීතාවලිය 97 SNRVගීතාවලිය 97:4 NIV (New International Version)
His lightning lights up the world; the earth sees and trembles.
බෙදාගන්න
ගීතාවලිය 97 NIV