ගීතාවලිය 97:2 - Compare All Versions
ගීතාවලිය 97:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
වලාකුළු හා අන්ධකාරය උන්වහන්සේ වටා සිටී; දමිටුකම හා යුක්තිය, උන්වහන්සේගේ සිහසුනේ අත්තිවාරම් ය.
බෙදාගන්න
ගීතාවලිය 97 SCVගීතාවලිය 97:2 SROV (Sinhala Revised Old Version)
වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.
බෙදාගන්න
ගීතාවලිය 97 SROVගීතාවලිය 97:2 NRSV (Sinhala New Revised Version)
වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
බෙදාගන්න
ගීතාවලිය 97 NRSVගීතාවලිය 97:2 SNRV (Sinhala New Revised Version 2018)
වලාකුළු සහ අඳුර එතුමාණෝ වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමාණන්ගේ සිහසුනේ පදනම් ය.
බෙදාගන්න
ගීතාවලිය 97 SNRVගීතාවලිය 97:2 NIV (New International Version)
Clouds and thick darkness surround him; righteousness and justice are the foundation of his throne.
බෙදාගන්න
ගීතාවලිය 97 NIV