ගීතාවලිය 96:2-3
ගීතාවලිය 96:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේගේ නාමය පසසන්න; දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේ ද උන්වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියා සියලු ජනයා අතරේ ද පතළ කරන්න.
බෙදාගන්න
ගීතාවලිය 96 කියවන්නගීතාවලිය 96:2-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්. උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
බෙදාගන්න
ගීතාවලිය 96 කියවන්නගීතාවලිය 96:2-3 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න. විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
බෙදාගන්න
ගීතාවලිය 96 කියවන්න