ගීතාවලිය 96:1-2
ගීතාවලිය 96:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගයන්න; මිහි පිට සියල්ලෙනි, ස්වාමින්වහන්සේට ගී ගයන්න. ස්වාමින්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේගේ නාමය පසසන්න; දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්රකාශ කරන්න.
බෙදාගන්න
ගීතාවලිය 96 කියවන්නගීතාවලිය 96:1-2 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකාකරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්. ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්රකාශකරව්.
බෙදාගන්න
ගීතාවලිය 96 කියවන්නගීතාවලිය 96:1-2 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න. සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්රකාශ කරන්න.
බෙදාගන්න
ගීතාවලිය 96 කියවන්න