ගීතාවලිය 94:16
ගීතාවලිය 94:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුර්ජනයින්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද? දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද?
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්නගීතාවලිය 94:16 Sinhala Revised Old Version (SROV)
නපුරුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට නැගිටින්නේ කවුද? අයුතුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට සිටින්නේ කවුද?
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්නගීතාවලිය 94:16 Sinhala New Revised Version (NRSV)
දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්න