ගීතාවලිය 94:13
ගීතාවලිය 94:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුර්ජනයිනට වළක් හාරන තෙක්, පෙර කී මිනිසාට ඔහුගේ විපත් දවස්හි ඔබ සහනය සලසා දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්නගීතාවලිය 94:13 Sinhala Revised Old Version (SROV)
ඔබ විසින් දඬුවම්කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙක්ය.
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්නගීතාවලිය 94:13 Sinhala New Revised Version (NRSV)
ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය.
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්න