ගීතාවලිය 94:11
ගීතාවලිය 94:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිනිසාගේ සිතුවිලි, ස්වාමින්වහන්සේ දන්නා සේක; ඒවා නිරර්ථක වග උන්වහන්සේ දන්නා සේක.
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්නගීතාවලිය 94:11 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍යයාගේ සිතිවිලි නිෂ්ඵල බව ස්වාමීන්වහන්සේ දන්නාසේක.
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්නගීතාවලිය 94:11 Sinhala New Revised Version (NRSV)
මිනිසුන්ගේ සිතුවිලි කවරේ ද කියාත්, ඒවා කොපමණ නිරර්ථක ද කියාත් සමිඳාණෝ දන්න සේක.
බෙදාගන්න
ගීතාවලිය 94 කියවන්න