ගීතාවලිය 92:5
ගීතාවලිය 92:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ක්‍රියාවන්, අහෝ ස්වාමින්වහන්ස, කොතරම් ශ්‍රේෂ්ඨ ද! ඔබගේ සිතුවිලි කොතරම් ගැඹුරු ද!
බෙදාගන්න
ගීතාවලිය 92 කියවන්නගීතාවලිය 92:5 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබගේ ක්‍රියා කොපමණ මහත්ද! ඔබගේ කල්පනා ඉතා ගැඹුරුය.
බෙදාගන්න
ගීතාවලිය 92 කියවන්නගීතාවලිය 92:5 Sinhala New Revised Version (NRSV)
ඔබේ ක්‍රියා කොපමණ උත්තරීතර ද? ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?
බෙදාගන්න
ගීතාවලිය 92 කියවන්න