ගීතාවලිය 91:13
ගීතාවලිය 91:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ සිංහයාත්, නාගයාත් පාගා දමනු ඇත; ඔබ බියකරු සිංහයාත්, විසකුරු සර්පයාත් පාගා දමනු ඇත.
බෙදාගන්න
ගීතාවලිය 91 කියවන්නගීතාවලිය 91:13 Sinhala Revised Old Version (SROV)
නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.
බෙදාගන්න
ගීතාවලිය 91 කියවන්නගීතාවලිය 91:13 Sinhala New Revised Version (NRSV)
ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය.
බෙදාගන්න
ගීතාවලිය 91 කියවන්න