ගීතාවලිය 90:7-8
ගීතාවලිය 90:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ කෝපයෙන් අප දහනය කෙරේ; ඔබගේ උදහසින් අප භීතියට පත් වේ. අපගේ අයුතුකම්, ඔබ ඉදිරියෙහි අතුරා ඇත, අපගේ රහස් පාප, ඔබ අබිමුව ආලෝකයේ වෙත.
බෙදාගන්න
ගීතාවලිය 90 කියවන්නගීතාවලිය 90:7-8 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔබගේ කෝපයෙන් අපි විනාශවෙමුව, ඔබගේ උදහසින් කැලඹෙමුව. ඔබ අපේ අයුතුකම් ඔබ ඉදිරියෙහිද අපේ රහස් පව් ඔබගේ මුහුණේ එළියෙහිද තැබූසේක.
බෙදාගන්න
ගීතාවලිය 90 කියවන්නගීතාවලිය 90:7-8 Sinhala New Revised Version (NRSV)
ඔබේ කෝපය අප දවාලන්නේ ය; ඔබේ උදහස අප කළඹාලන්නේ ය. අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය. අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 90 කියවන්න