ගීතාවලිය 90:14
ගීතාවලිය 90:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපගේ ජීවිත කාලයේ ප්‍රීතියෙන් ගී ගයමින්, අප ප්‍රමෝද වන පිණිස, උදයෙන් උදය ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් අප සෑහීමට පත් කළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 90 කියවන්නගීතාවලිය 90:14 Sinhala Revised Old Version (SROV)
අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 90 කියවන්නගීතාවලිය 90:14 Sinhala New Revised Version (NRSV)
උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
බෙදාගන්න
ගීතාවලිය 90 කියවන්න