ගීතාවලිය 9:3
ගීතාවලිය 9:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ සතුරෝ ආපසු හැරුණු කල, ඔබ අබියස පැකිළී, වැනසෙති.
බෙදාගන්න
ගීතාවලිය 9 කියවන්නගීතාවලිය 9:3 Sinhala Revised Old Version (SROV)
මාගේ සතුරන් ආපසු හැරෙන කල, ඔව්හු ඔබ ඉදිරියෙහි පැකිල විනාශවෙති.
බෙදාගන්න
ගීතාවලිය 9 කියවන්නගීතාවලිය 9:3 Sinhala New Revised Version (NRSV)
ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති.
බෙදාගන්න
ගීතාවලිය 9 කියවන්න