ගීතාවලිය 89:28
ගීතාවලිය 89:28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු වෙත මගේ නොමියෙන ප්‍රේමය සදා පවත්වන්නෙමි; ඔහු සමඟ වන මගේ ගිවිසුම කිසි කල වෙනස් නො වේ.
බෙදාගන්න
ගීතාවලිය 89 කියවන්නගීතාවලිය 89:28 Sinhala Revised Old Version (SROV)
මාගේ කරුණාව සදාකල් ඔහු උදෙසා පවත්වන්නෙමි, මාගේ ගිවිසුම ඔහු සමඟ ස්ථිරව පවතින්නේය.
බෙදාගන්න
ගීතාවලිය 89 කියවන්නගීතාවලිය 89:28 Sinhala New Revised Version (NRSV)
මම ඔහුට සදහට ම ප්‍රේම කරන්නෙමි; ඔහු උදෙසා මාගේ ගිවිසුම ස්ථිර ව පවත්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 89 කියවන්න