ගීතාවලිය 89:11-12 - Compare All Versions
ගීතාවලිය 89:11-12 SROV (Sinhala Revised Old Version)
ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය. ලෝකයද එහි පූර්ණකමද ඔබ පිහිටෙවුසේක. උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.
ගීතාවලිය 89:11-12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අහස් කුස ඔබගේ ය; මහ පොළොව ද ඔබගේ ය; මේ මුළු ලෝකය ද එහි ඇති සියල්ල ද නිර්මාණ කළේ ඔබ ම ය. උතුර ද දකුණ ද මැවුවේ ඔබ ය; තාබෝර් හා හෙර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයයි.
ගීතාවලිය 89:11-12 NRSV (Sinhala New Revised Version)
අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක. උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.
ගීතාවලිය 89:11-12 SNRV (Sinhala New Revised Version 2018)
අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක. උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.
ගීතාවලිය 89:11-12 NIV (New International Version)
The heavens are yours, and yours also the earth; you founded the world and all that is in it. You created the north and the south; Tabor and Hermon sing for joy at your name.