ගීතාවලිය 88:9
ගීතාවලිය 88:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සෝ සන්තාපයෙන් මගේ ඇස් මලානික ව ගොසිනි; දවසින් දවස මම ඔබට හඬ ගසමි. අහෝ ස්වාමින්වහන්ස, ඔබ වෙත මගේ දෑත් විදහා සිටිමි.
බෙදාගන්න
ගීතාවලිය 88 කියවන්නගීතාවලිය 88:9 Sinhala Revised Old Version (SROV)
පීඩාව නිසා මාගේ ඇස ක්ෂයවේ. ස්වාමිනි, දවස්පතා ඔබට යාච්ඤා කෙළෙමි, ඔබ දෙසට මාගේ අත් දිගුකෙළෙමි.
බෙදාගන්න
ගීතාවලිය 88 කියවන්නගීතාවලිය 88:9 Sinhala New Revised Version (NRSV)
කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 88 කියවන්න