ගීතාවලිය 88:1-2
ගීතාවලිය 88:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, මා ගැලවූ දෙවියන්වහන්ස, ඔබ ඉදිරියේ දිවා රැයේ මම හඬා වැටෙමි. මගේ යැදුම ඔබ අබියසට පැමිණේවා! මගේ හැඬුමට ඔබේ සවන් යොමු කළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 88 කියවන්නගීතාවලිය 88:1-2 Sinhala Revised Old Version (SROV)
මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි. මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා; ඔබගේ කන මාගේ මොරගැසීමට යොමුකළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 88 කියවන්නගීතාවලිය 88:1-2 Sinhala New Revised Version (NRSV)
මාගේ දෙවි සමිඳුනි, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි. මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව.
බෙදාගන්න
ගීතාවලිය 88 කියවන්න