ගීතාවලිය 86:1
ගීතාවලිය 86:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සවන් දුන මැනවි අහෝ ස්වාමින්වහන්ස, අසා, ප්රතිචාර දැක්වුව මැනව. මන්ද මා දුප්පත් ය, දිළිඳු ය.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්නගීතාවලිය 86:1 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබගේ කන නමා මට උත්තරදුන මැනව; මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්නගීතාවලිය 86:1 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබ කන් යොමා මට පිළිතුරු දුන මැනව. මන්ද, මම අසරණ ය; මම දුබල ය.
බෙදාගන්න
ගීතාවලිය 86 කියවන්න