ගීතාවලිය 81:2 - Compare All Versions

ගීතාවලිය 81:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

වාදනය අරඹන්න; කිකිණි රබාන වයන්න, මධුර වීණාවත්, මහා වීණාවත් වයන්න.

බෙදාගන්න
ගීතාවලිය 81 SCV

ගීතාවලිය 81:2 SROV (Sinhala Revised Old Version)

ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.

බෙදාගන්න
ගීතාවලිය 81 SROV

ගීතාවලිය 81:2 NRSV (Sinhala New Revised Version)

ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.

බෙදාගන්න
ගීතාවලිය 81 NRSV

ගීතාවලිය 81:2 SNRV (Sinhala New Revised Version 2018)

ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.

බෙදාගන්න
ගීතාවලිය 81 SNRV

ගීතාවලිය 81:2 NIV (New International Version)

Begin the music, strike the timbrel, play the melodious harp and lyre.

බෙදාගන්න
ගීතාවලිය 81 NIV