ගීතාවලිය 78:5
ගීතාවලිය 78:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ යාකොබ් තුළ පනතක් පිහිටුවා, ඉශ්රායෙල් තුළ ව්‍යවස්ථාව ස්ථාපිත කළේ, තම දරු පරපුරට ඒවා උගන්වන ලෙස අප පියවරුනට ආඥා කරමිනි.
බෙදාගන්න
ගීතාවලිය 78 කියවන්නගීතාවලිය 78:5 Sinhala Revised Old Version (SROV)
එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක.
බෙදාගන්න
ගීතාවලිය 78 කියවන්නගීතාවලිය 78:5 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපණත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක.
බෙදාගන්න
ගීතාවලිය 78 කියවන්න