ගීතාවලිය 77:6
ගීතාවලිය 77:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රැයේදී මම මගේ ගීත සිහි කළෙමි. මගේ හදින් ඕනෑකමින් සිතා බැලූ මම මෙසේ විමසීමි
බෙදාගන්න
ගීතාවලිය 77 කියවන්නගීතාවලිය 77:6 Sinhala Revised Old Version (SROV)
රාත්රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය.
බෙදාගන්න
ගීතාවලිය 77 කියවන්නගීතාවලිය 77:6 Sinhala New Revised Version (NRSV)
මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි. මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 77 කියවන්න