ගීතාවලිය 77:15 - Compare All Versions
ගීතාවලිය 77:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබගේ බලවත් හස්තයෙන් ඔබ, ඔබගේ ජනයා වන යාකොබ්ගෙන් ද යෝසෙප්ගෙන් ද පැවත එන්නන් මුදන සේක. සෙලා
බෙදාගන්න
ගීතාවලිය 77 SCVගීතාවලිය 77:15 SROV (Sinhala Revised Old Version)
ඔබ යාකොබ්ගේද යෝසෙප්ගේද පුත්‍රයන් වන ඔබගේ සෙනඟ ඔබගේ බාහුවෙන් මුදාගත්සේක.
බෙදාගන්න
ගීතාවලිය 77 SROVගීතාවලිය 77:15 NRSV (Sinhala New Revised Version)
ඔබේ බලවත් හස්තයෙන් ඔබ තුමන් සෙනඟ මුදා ලූ සේක. ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ පෙළපත් ඔබ ගළවා ලූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 77 NRSVගීතාවලිය 77:15 SNRV (Sinhala New Revised Version 2018)
ඔබේ බලවත් හස්තයෙන් ඔබ තුමන් සෙනඟ මුදා ලූ සේක. ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ පෙළපත් ඔබ ගළවා ලූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 77 SNRVගීතාවලිය 77:15 NIV (New International Version)
With your mighty arm you redeemed your people, the descendants of Jacob and Joseph.
බෙදාගන්න
ගීතාවලිය 77 NIV