ගීතාවලිය 76:12
ගීතාවලිය 76:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ පාලකයින්ගේ මහන්තත්වය බිඳින සේක; පොළොවේ රජුන් භය විය යුතු උන්වහන්සේට ය.
බෙදාගන්න
ගීතාවලිය 76 කියවන්නගීතාවලිය 76:12 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ අධිපතීන්ගේ එඩි මඩිනසේක. පොළොවේ රජුන්ට භයංකර වන සේක.
බෙදාගන්න
ගීතාවලිය 76 කියවන්නගීතාවලිය 76:12 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ රජ දරුවන් මඬින සේක. ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.
බෙදාගන්න
ගීතාවලිය 76 කියවන්න