ගීතාවලිය 76:11
ගීතාවලිය 76:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට බාර-හාර වී, ඒවා ඉෂ්ට කරන්න; භය පක්ෂපාත විය යුතු තැනැන්වහන්සේට අසල්වාසී සියලු රටවල් තෑගි-බෝග ගෙනෙත්වා!
බෙදාගන්න
ගීතාවලිය 76 කියවන්නගීතාවලිය 76:11 Sinhala Revised Old Version (SROV)
ඔබගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙත්වා.
බෙදාගන්න
ගීතාවලිය 76 කියවන්නගීතාවලිය 76:11 Sinhala New Revised Version (NRSV)
ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න. එතුමන් වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා!
බෙදාගන්න
ගීතාවලිය 76 කියවන්න