ගීතාවලිය 71:23
ගීතාවලිය 71:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ විසින් මුදනුලද්දා වන මා, ඔබට ප්රශංසා ගීත ගයනා කල, මගේ දෙතොල් ප්රීතියෙන් කෑ ගසයි.
බෙදාගන්න
ගීතාවලිය 71 කියවන්නගීතාවලිය 71:23 Sinhala Revised Old Version (SROV)
මා විසින් ඔබට ප්රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්රීතිවන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 71 කියවන්නගීතාවලිය 71:23 Sinhala New Revised Version (NRSV)
මම ඔබට ගී ගයමින් ප්රශංසා කරන්නෙමි; ඔබ මා මිදූ බැවින් මම ඔබට හද පත්ලෙන් ගී ගයන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 71 කියවන්න