ගීතාවලිය 7:2
ගීතාවලිය 7:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නැතහොත්, සිංහයකු සේ උන් මා ඩැහැගෙන ගොස්, කිසිවකුට මුදා ගත නො හැකි තැනකදී කීතු කීතුවලට මා ඉරා දමනු ඇත.
බෙදාගන්න
ගීතාවලිය 7 කියවන්නගීතාවලිය 7:2 Sinhala Revised Old Version (SROV)
නැතහොත් ගළවන්නෙක් නැති කල්හි ඔහු සිංහයෙකු මෙන් මාගේ ආත්මය කැබලිකොට ඉරාදමන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 7 කියවන්නගීතාවලිය 7:2 Sinhala New Revised Version (NRSV)
නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත; එහිදී මා කැබලි කොට මරා දමනු ඇත.
බෙදාගන්න
ගීතාවලිය 7 කියවන්න