ගීතාවලිය 69:32-33 - Compare All Versions
ගීතාවලිය 69:32-33 SROV (Sinhala Revised Old Version)
මොළොක්ගුණ ඇත්තෝ ඒ දැක සන්තෝෂවෙති. දෙවියන්වහන්සේ සොයන්නෙනි, නුඹලාගේ සිත ජීවත්වේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ දිළිඳුන්ට කන්දෙනසේක, තමන් හිරකාරයන් සුළුකොට නොසිතනසේක.
ගීතාවලිය 69:32-33 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දුප්පතුන් ඒ දැක සන්තෝෂ වනු ඇත. දෙවියන්වහන්සේ සොයන්නනි, ඔබගේ හදවත්වලට නව ජීවනය ලැබේවා! අවැසිතා ඇතියවුනට ස්වාමින්වහන්සේ සවන් දෙන සේක, සිර බැඳුම්වල සිටින තම ජනයා සුළු කොට නො තකන සේක.
ගීතාවලිය 69:32-33 NRSV (Sinhala New Revised Version)
පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය. මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
ගීතාවලිය 69:32-33 SNRV (Sinhala New Revised Version 2018)
පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය. මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
ගීතාවලිය 69:32-33 NIV (New International Version)
The poor will see and be glad— you who seek God, may your hearts live! The LORD hears the needy and does not despise his captive people.